🡅 🡇 🞮

සියල්ලේ සියල්ල වන

ඔහු මා වෙතට ළංවන පිණිස ඔහුව ළඟට පමුණුවා ගනිමි; මක්නිසාද මා වෙතට ළංවීමට නිර්හීත කම ඇති තැනැත්තා කව්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. යෙරෙමියා 30:21
ආලේඛ්‍ය චිත්‍රය
ෆැනී ක්‍රොස්බි
1820–1915

ෆැනී ක්‍රොස්බි, 1874 (Close to Thee); ජේ. වෙස්ලි පෙරේරා ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්තන කරන ලද්දෙ.

සෛලැස් වේල් (🔊 ).

සියල්ලේ සියල්ල වන
ස්වාමි සෙත්දෙන් දයාවී
මුලූ වන්දනාව මාගේ
වෙන්ට ඔබට ලංවී

ලංමවී, ලංමවී
ලංමවී ලංමවී
මුලු වන්දනාව මාගේ
වෙන්ට ඔබට ලංවී

සැප නොවේ මා ඉල්ලීම
ඉන්ටත් නොවේ උසස් වී
විඳිම් අමාරැකම් තුටින්
වරම් දෙන් යන්ට ලංවී

ජීවිනතේ සැර මුහහුදේ
මරණ සෙවණේදී
සදාකාල දොරකඩින්
යම්වා ඕබට ලංවී