වා දිය දොලවලට ඉතා ආශා වන්නාක් මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය.@ගීතාවලිය 42:1

නේහම් ටේට් & නිකොලස් බ්‍රේඞි, 1696 (As Pants the Hart for Cooling Streams); ජෙ. සයිමන් ද සිල්වා.

හියු විල්සන්, 1800 (🔊 pdf nwc).

මුවා ඈළ දොළ වෙත යන්නේ පිපාසයෙන්
ඈලෙයි ඔබට මා සිත දෙවිඳුනි එමෙන්

ඔබට තද ඈල්මෙන පෙළෙන්නා මා හද
මා දෙව්ඳුගේ මුහුණ කවදා දකිම්ද?

කොතෙක් කලක් සුරිඳුනී ඉන්ටද සෝපත්ව
පීඩාකරුගේ අතිනී මිදීමක් නැතිව

මා සින් මැල වෙන්නේ මන්ද? ඈදහිල්ලෙන් සිටින්
ලැබෙයිසුව මන නඳ දෙන්ට ගී පැසසුම්