මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරමි”යි දෙවියන්වහන්සේම.@වදාරා තිබේ හෙබ්‍රෙවි 13:5
ආලේඛ්‍ය චිත්‍රය
ජොර්ජ් සී හග්
1848–1907

ජොනසන් ඕට්මන්, 1895 (No, Not One!); ජෙ. සයිමන් ද සිල්වා.

ජොර්ජ් සී හග් (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
ජොනසන් ඕට්මන්
1856–1922

යෙසුස් මෙන්වූ මිතුරෙක් නැතතතේත මැයි
නැත්තෙමැයි නැත්තෙමැයි
සුවය දෙන්ට කෙනෙක් නෑ එමෙන්
නැත්තෙමැයි නැත්තෙමැයි

යෙසුස් හිමි දනියි සියල්ල
නිසි මග යන්ට පෙන්වයි
යෙසුස් මෙන්වූ මිතුරෙක් නැතතතේත මැයි
නැත්තෙමැයි නැත්තෙමැයි

මිතුරෙක් යෙසුස් මෙන් අති සුද්ද
නැත්තෙමැයි නැත්තෙමැයි
යටත් ෙකෙනක් එවන් තවත් ඇද්ද
නැත්ෙත් මැයි නැත්ෙත් මැයි

නෑ මාෙහාතක් හි්මි ලඟ නැත්වූ
නැත්තෙමැයි නැත්තෙමැයි
නෑ රෑ දිනක් පෙම් දිලුම් නොමැත්වූ
නැත්තෙමැයි නැත්තෙමැයි

නෑ සිත් බයක් මෙතුමා ෙවෙන්ෙවයයී
නැත්තෙමැයි නැත්තෙමැයි
නෑ සැකයක් කරුණා නැත්වේයයි
නැත්තෙමැයි නැත්තෙමැයි

සුරිඳුන් දුන් හිමි ෙමන් තිළිනක්
නැත්තෙමැයි නැත්තෙමැයි
නොදී සිටියිද සග නිවසක්
නැත්තෙමැයි නැත්තෙමැයි